යටිහේන විද්‍යාලය

🎉 අපගේ පාසල් වෙබ් අඩවිය දැන් සජීවී වේ! 🎉

432753429_418748747370521_6749283245243760539_n.png
432753429_418748747370521_6749283245243760539_n.png
පාසල ආරම්භ වූ දිනය 1958 ජනවාරි 06
පාසල රජයට පවරා ගත් දිනය 1959 මාර්ත 02
පාසල් වර්ගය 2
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය රූඩ් 01 පර්චස් 29
පාසල පිහිටි පළාත බස්නාහිර පළාත
දිස්ත්‍රික්කය ගම්පහ 
කලාපය කැලණි කලාපය 
කොට්ඨාසය බියගම 
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බියගම 
ග්‍රාම සේවක වසම වඩුවේගම
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 42
2024 ජුලි මාසයට මුළු ශීෂ්‍ය ගණන 743
2024 ජුලි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 32
පාසලේ වර්ණය කහ, දුඹුරු