යටිහේන විද්‍යාලය

🎉 අපගේ පාසල් වෙබ් අඩවිය දැන් සජීවී වේ! 🎉

432753429_418748747370521_6749283245243760539_n.png
432753429_418748747370521_6749283245243760539_n.png

11 ස් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • බුද්ධාගම
  • සිංහල
  • ඉතිහාසය
  • විද්‍යාව
  • ගණිතය
  • ඉංග්‍රීසි
  • කාණ්ඩ I
  • කාණ්ඩ II
  • කාණ්ඩ III

කාණ්ඩ විෂයන් යටතේ මෙම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කාණ්ඩ I

පුරවැසි ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය භූ ගෝලය

කාණ්ඩ II

චිත්‍ර

 නැටුම්

 සංගීත

සිංහල භාෂාව හා සාහිත්‍ය

 

කාණ්ඩ III
සෞඛය තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ගෘහ විද්‍යාව