දැක්ම
සහ
මෙහෙවර
දැයේ උතුම් උපරිමයෙන් කැප වුණු පාසලක්
ජාතික පොදු අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස පාසල් විෂයය මාලාව කාර්යක්‍ෂමව මා ඵලදායීව ක්‍රියාත්මක කරමින් නිදහස් චින්තනයක් සහිතව දේහීය අනන්‍යතාවය හඳුනාගත් රටේ සංවර්ධනයට දායක වන සිසු පරපුරක් දැය දායාද කිරීම.





