යටිහේන විද්‍යාලය

🎉 අපගේ පාසල් වෙබ් අඩවිය දැන් සජීවී වේ! 🎉

432753429_418748747370521_6749283245243760539_n.png
432753429_418748747370521_6749283245243760539_n.png

හෙළ අඹරේ රන් හිරු මලසේ
වොරැඳේ අප පාසල් මෑණි
විද්‍යා ශිල්ප කලා ඥාණය දී
සිසු කැල යන ගුණ පහදා දී

සැරදේ මණි සදා කිතු රැස දසත විදා //

ගැමුණු අබා පැරකුම් රජ සේනා
වීරු දරු පිරිසක් මතු බිහි කරනා
බැති පුද ලද සරසවි දෝණි
යටිහේනේ විදුහල් මැණි

සැදේ මණි සදා - කිතු රැස දසත විදා //

විරු දරුවන් වී නැණ ගුණෙනි
මිණි මුතු සේ දිදුලන පැහැසරණි
බැති පුද ලද සරසව් දෝණි
යටිහෙනේ විදුහල් මෑණි

සැදේ මණි සදා කිතු රැස දසත විදා //